Surus.lk

සුරුස් ගාලා මගේ අස්වැන්නට හොඳම මිලක් හොයාගන්න • සුරුස් ගාලා මට අවශ්‍ය අස්වැන්න හොඳම මිලට හොයාගන්න

Secure phone login
භාෂාව / மொழி / Language

මේක මොකක්ද?

Surus.lk මගින් ගොවියන්ට අස්වැන්න විකුණා ගන්නත්, buyer කෙනෙක්ට අවශ්‍ය අස්වැන්න හොයාගන්නත් පුළුවන්. Phone number එකෙන් OTP දාලා account එකට යන්න.

Early access • Free Surus.lk is free for farmers and buyers during the early-access period.
ඔබ තෝරන කැමති භාණ්ඩ අනුව අදාළ buyer/farmer matches පමණක් පෙන්වයි.
Bid, delivery සහ payment එකම flow එකකින් follow කරන්න.
Phone verified profiles, ratings සහ completed deals බලලා තීරණ ගන්න.

Surus.lk ඔබට උදව් කරන්නේ කොහොමද?

ගොවියාගේ අස්වැන්න සහ ගැනුම්කරුගේ අවශ්‍යතාවය නියමිත දිනයට කලින් එකම තැනකට ගෙන එයි.

Surus.lk ගැන හඬින් අහන්න • තත්පර 30
ගොවියාට

සාධාරණ මිලකට නියමිත වෙලාවට විකුණන්න

අස්වැන්න කලින් දමන්න. ගැනුම්කරුවන් දෙන මිල යෝජනා සසඳා, කැමති මිල යෝජනාව තහවුරු කර විකිණීමේ දිනය සහ මිල කලින්ම තීරණය කරගන්න.

ගැනුම්කරුට

අවශ්‍ය දේ වෙලාවට හොඳම මිලට හොයාගන්න

භාණ්ඩය, ප්‍රමාණය, දිස්ත්‍රික්කය සහ අවශ්‍ය දිනය දමන්න. ලැබෙන අස්වැන්න සහ මිල සසඳා සුදුසු ගොවියා තෝරන්න.

දැනට විකිණීමට ඇති අස්වැන්න

ගිණුමක් නැතිව භාණ්ඩය, ප්‍රමාණය සහ දිස්ත්‍රික්කය බලන්න.

අස්වැන්න පූරණය වෙමින්...

This phone number is your username.

Password reset

පියවර දෙකකින් අලුත් මුරපදයක් සකසන්න.

OTP එක ලබාගන්න

මෙම දුරකථන අංකයට අංක 6ක OTP එකක් SMS මගින් ලැබේ.

OTP එක යවන්නේ මෙම දුරකථන අංකයටයි.

ඔබගේ විස්තර

මෙම විස්තර buyer/farmer trust එකට සහ district matching වලට භාවිතා වෙනවා.

දැන් ඔබට කරන්න ඕනේ මොකක්ද?

එකම ගිණුමෙන් යන්න ඕනේ පැත්ත තෝරන්න.

ඇතුළත් වෙමින්...

Account ready.